Thursday, December 15, 2011

පෙරවදන



අහන්න කැමති හැමෝටම,

මට මේ දැන් ආවා " අපි ආදරේ කරන අය අපිට ආදරේ කරන්න ඕනෙමද?" කියල ගහපු මේල් එකක්. ඔව් එහෙම ඕනේ නෑ.ඒත් අපි හිතන්නෙ එහෙම වෙන්න ඕනෙ කියලා. හැබැයි එහෙම උණේ නෑ කියලා කවුරුවත් කාටවත් දොස් කියන්න ඕනෙද? මම කවදාවත් කාටවත් දොස් කිව්වේ නෑ. හම්බවෙන දුක පැකට් ඔක්කොම ගොඩ ගහගෙන ජීවත් උණා මිසක්. ලස්සනම කාලෙ ඉදන් දැන් වෙනකන්ම එහෙමයි. මේ දැනුත් එහෙමයි.

හැමදාම වගේ මගේ ළඟ තනියට හිටියේ ගිටාර් එක විතරයි, දුක අහන්න, දුක කියන්න හැමදේටම.අනික මගේ හොඳම යාලුවො දෙන්නා.

මේ මගේ කතාව අහන් ඉන්න කැමති නම් කියන්නම් පටන් ගන්නේ ඉස්කෝලෙන්. පළවෙනි කොටස ඉදන් ඒ කතාවත් ඔයාලාගෙ වෙයි.

මගෙ නම සරිත්........

6 comments:

  1. හ්ම්ම් සතුටුයි. බ්ලොග් අවකාශයේ දිගු ගමනකට සුභ පැතුම්.

    ReplyDelete
  2. ලියන්නකො,.. බලන්න අපිත් එනවා...

    ReplyDelete
  3. ane thank god dul akki started a new blog,, man kochara kal balan hitiyatede?? keep writing i wil always love your blog and read it ,, take care akki :)

    ReplyDelete
  4. අනිවා මේක මගේ කතාව වෙයිදෝ.......!

    ReplyDelete
  5. ම්ම්ම් අදයි මෙහාට ආවෙ... බලමු කියවලා දිගටම..:)

    ReplyDelete
  6. මොකෝ මේක අප්ඩේට් වෙන්නෙ නැත්තෙ?

    ReplyDelete